Saturday, October 31, 2015

Win A Surface Pro 3 - Filehippo & Opera


මෙන්න අලුත්ම පරිඝණකයක් දිනාගන්න අවස්ථාවක් .............

   ලෝකෙම හදුනන  Filehippo හා  ඔපෙරා සමාගම විසින් තම රසිකයන්  වෙනුවෙන් ත්‍යාගයක් ලබාදීමට  සූදානම් කර තිබෙනවා....
                                       
                                              #OperaFTW and FileHippo Giveaway!    

                            මුලින්ම  මෙතනින්  අඩවියට පිවිසෙන්න .


ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පහත දැක්වෙන ටික විතරයි.... සයිට් ඒකෙ ඔක්කොම විස්තර තියෙනවා...


                                
 

විනාඩි  05න් වැඩෙි  ගොඩ .... TRY ඒකක් දීලා බලන්න අනිවා.... 

                                     


                                                  

Saturday, October 24, 2015

FB Autolike Free


LIKE ? COMMENT ? නැතුව වේලෙනවද ??? මෙන්න නියම විසදුම විනාඩි 15 කට සැරයක් ලයික් 210 ගානේ ගන්න පුලුවන් .... කොමෙන්ටුත් ඒහෙමයි...











Wednesday, October 14, 2015

තමන් ගැන අනාවැකියක් බලාගන්න කැමතිද? See your future


                                       


01. Extract file and install

02.Install fm_derana font to your com..

03.Copy and paste _TOF PATCH_ to software instalation folder

04.Open the app and see your future


                                                          ---- Download ----


Xposed Framework And GravityBox install



                           


 මේක කරන්න අනිවා ෆෝන් එක රූට් කරන්ලා තියෙන්නනම් ඕනේ තව දෙයක් හැම ෆෝන් එකටමනම් Xposed Framework එක ෆුල් සප් එකක් දෙන්නේ නෑ ඒ ඒත් LG,SAMSUNG,SONY,MOTO මේවටන්ම් එලටම වැඩ  හරි දැන් මේකට බහිමු මුලින්ම පහල තියන ඇප් දෙන ඩවුන්ලෝඩ් කරගන්න

~~Download~~


01.  open the app and choose framwork

                         

02. Click install/update and reboot


                          

03. Confirm the firmwork is active. ( will display in green)


                            


04. Now download gravitybox

     **Gravitybox (Jelybean)

    **Gravitybox (Kitkat)

    **Gravitybox ( Lolipop)


05.install it and back to xposed and active module


                           


06.tick it

                          

07. Now open gravitybox and change ur phone appearence

u can costomize

     Batteryicon/ signal icon/ clock /  powermenu tool etc.


                Thnx for reading . ENJOY!!!!


Tuesday, October 13, 2015

සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු firmware Install on Samsung

Image result for Samsung






               
                     මේක අපි දැනගත්තම අපිට බය නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්නේ . රූට් කරලා මොඩිෆයි කරන්න ගිහින් කෙල උනත් බය නෑ . කස්ටම් රොම් ගහනකොට තින බය අඩු කරන්නත් පුළුවන් . ඒ වගේ දෙයක් කරලා ෆෝන් කඩ වල ඉන්න කාලය . මුදල් එහෙම අපිටම කියලා ඉතිරිකරන්නත් පුළුවන්නේ . මොකද මේක මේ හිතන තරම් අමාරු වැඩකුත් නෙමෙයි .  විනාඩි පහක් දහයක්   වගේ යනකොට ෆෝන් එකට මේ විදියට සොෆ්ට්වෙයා ගහගන්න පුළුවන් .

Download below tools 

Odin Software

Usb Drivers

ඊළගට තින්නේ අපිට ෆෝන් එකට අදාල ෆ්රිම්වෙයා එක ගන්න එක තමා . අපි මේක ඔෆීෂියල් සැම්සුන් සයිට් එකෙන් ගන්නේ . ඒ හින්දා අපිට රෙජිස්ටර් වෙන්න ඕනා . ෆ්‍රී තමා රෙජිස්ටර් වෙන්න තින්නේ . පාඩු නෑ රෙජිස්ටර් උනාට . මේ ෆ්රිම්වෙයා අපිට 200% විශ්වාසයි එක තමා පාඩු නෑ කිව්වේ

Firmware Download

තමන්ගේ ෆෝන් එකට අදාල සොෆ්ට්වෙයා එක ගන්නකොට අනිවා මොඩ්ල් නම්බර් එකට ම ගැලපෙන සොෆ්ට්වෙයා එක ගන්න , වෙන වෙන සොෆ්ට්වෙයා අරන් තමන්ගේ එකට ගහන්න යන්න නම් එපා

දැන් ඩ්‍රයිවස් එහෙම ඉන්ස්ටෝල් කරගත්තනෙ . කොම් එකේ සැම්සුන් කියිස් රන් වෙන්න දෙන්න එපා . බට්ට්රි චාජ් එක 60% අනිවා පැනලා තින්න ඕනා .

  • ඔක්කොම හරිනේ එහෙනම් ෆෝන් එක ඔෆ් කරන්න
  • කොම් එකෙන් ඔදින් ඕපන් කරන්න 
  • ඔෆ් කරපු ෆෝන් එකේ POWER button + HOME button + VOLUME DOWN  button එක පාර ඔබන් ඉන්න 


                     


  • දැන් ඔදින් ඕපන් කරන්නේ අපි ඉන්නේ , ඩේටා කේබල් එකෙන් ෆෝන් එක කොම් එකට සම්ස්බන්ද කරන්න . ඩ්‍රයිවස් ඉස්සෙල්ලා අරන් නැත්නම් ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් වෙනකම් ඉන්න 
  • ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් උනාම කොම් එකේ ඔදින් වල මෙන්න මෙහෙම තින්න ඕනා

 


  • නිල් පාටින් වැටෙයි ඔක්කොම ඩ්‍රයිවස් හරියට ගත්තා නම් . ඒ කියන්නේ තව පියවරක් ඉවරයි කියලා .
  • දැන් තින්නේ අපිට PDA කියන තැනට අපි ගත්ත ෆයිල් එක දෙන එක තමා . PDA කියන බටන් එක ක්ලික් කරන්න . බ්‍රව්ස් වෙන්න පටන් ගනි . එතකොට අපි අර සයිට් එකෙන් ගත්ත සොෆ්ට්වෙයා එක මෙතනට දෙන්න ඕනා . 
  • සිප් එක්ක නම් එක්ස්ට්‍රක්ට් වෙන්න ඕනා . සාමාන්‍යයෙන් එන්නේ නම් ෆ්රිම්වෙයා .TAR  හරි MD5 file එකක් විදියට තමා . කෙලින්ම එක ඇවිල්ලා නම් මුකුත් කරන්න යන්න එපා





  • මෙන්න මෙහෙම තිනවානම් ඔක්කොම හරි . මේ ටික් දෙක නම් අනිවා දාන්න 
  •  දැන් තින්නේ ඔක්කොම හරි නම් යටින් START කියන එක දෙන්න 

  


  • ඔක්කොම වෙලා මෙන්න මෙහෙම වැටුනාම ෆෝන් එක ඔටෝම ඔන් වෙයි පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් නම් යයි . හැබැයි ඒ පලවෙනි පාර විතරයි හොදේ .
  • ඔන් වෙන්නේ නෑ කියලා බට්ට්රි නම් ගලවන්න යන්න එපා   

Contact Me If Any Problem U get










ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ රැම් මතකයේ වේගය වැඩි කරන්න Download RAM Booster Ultimate Pal v1.3







Key features of the software RAM Booster Ultimate Pal: 


- The possibility of applying the percentage of the optimization of 70%80%90% or 95% 
- Having smart with RAM Booster widget 
- When turning off the display RAM Booster 
- Clearing the cache with the touch of a button 
- Fast RAM Booster with just the touch of a button 
- Advanced Task Manager to close, delete, check the details and programs 
- Having four different optimization levels, mild, strong, powerful and a final boost  




                                                               ---- Download ----







Android දුරකථනයෙන් සුපිරියටම පිංන්තූර එඩිට් කරන්න Photo Studio PRO v1.6.0.1

                         

                                  unnamed 

Features:
  • - Base photo operations: brightness, contrast, RGB color adjustment, hue, saturation;
  • - 115+ unique filters in categories: ‘Lomo’, ‘Vintage’, ‘Simple tone’, ‘Old Style’, ‘Summer mood’ and ‘Art’.
  • - 12 amazing effects: shadow, fabric, akvarel, rust, frame, scratch, light, fire, water, heart, brush and noise.
  • - Magic Tools for photo correction: Auto-Levels, Sharpening and Red-Eyes correction.
  • - PicFrames helps you combine multiple photos into amazing looking frames with 60+ templates.
  • - Color Splash editor: create stunning artwork with your photos by removing or changing colors.
  • - Base transform operations: resize, rotate and crop.
  • - Apply several operations to one photo: you can edit a photo and apply all features and effects to one photo at the same time.
  • - Save the result in two formats: Small and Normal.   


                                                





                                                    <<<< Download >>>

ඔබගේ කටහඬ රොබෝවරුන්ගේ ශබ්ද ලෙස පරිවර්තනය කරන්න RoboVox Voice Changer Pro v1.8.0

               



     RoboVox Voice Changer v1.8.1 build 181 Apk          




Key Features:-

  • 32+ voice results corresponding to pitch shift, Disco Bot, Batman, Exorcist, Chrome Bot etc
  • X-Y Regulate container for editing pitch and modulation
  • 3+ completely different modes as actual time, parrot and recording
  • Actual time mode with headphones
  • Voice recording
  • Share your outcomes immediately on SoundCloud
  • Retailer and email your creations as WAV information
  • Retailer your reworked voice as ringtone
  • Vocoder with actual time FFT spectral diagnosis
What’s New in v1.8.1 Apk
  • 8+ new voice fashions introduced
  • 10+ voice fashions totally free now
  • New icon for parrot mode button brought
  • Enhanced button format for real time, parrot, recording and play mode
  • New arrow buttons to modify between banks
  • Eliminated FB sound sharing
  • New XXHDPI icon
  • Android 4.4 prepared





                                                            <<< Download >>>


                                                            <<< Download 02>>



















Monday, October 12, 2015

තප්පර 60න් ෆොටෝ Comment සාදමු CommentME 1.4.2v



                                               මුහුණු පොතේ ඉන්න අයට නිතරම වගේ අවශ්‍ය කරන දෙයක් තමයි දැන් ලබා දෙන්න හදන්නෙ. ෆේස්බුකියේ අලුතින් එක් වූ අංගයක් ලෙස ෆේස්බුක් ෆොටෝ commentපහසුකම අද වන විට කොයි කාගේත් ජනප්‍රියත්වයට පත්ව ඇත. අපේ කට්ටිය ඉතින් දැන් හැම status එකක්ටම පිංතූරවලින් comment කරන්න කැමත්තක් දක්වනවා ඇති. ඒ වෙලාවට ඔයගොලන්ට අන්තර්ජාලයෙන් ඔයාට හිතෙන , ගැළපෙන ෆොටෝ comment එක ටිකක් හොයා ගන්න සුපිරි කට්ටක් කනවා ඇති. ඔන්න අද ඉදන් ඔබට ෆොටෝ comment හොය හොය ඉන්න ඕනේ නෑ. අපේ ලංකාවේ කෙනෙක් වෙන දිලීප ජයවර්ධන සහෝදරයා ඒකට පුංචි සොෆ්ට් එකක් හදලා තියෙනවා. ඇත්තටම මේක සුපිරිම මෘදුකාංගයක් කිව්වොත් නිවැරදියි. ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්. ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ photo comment එක තප්පර කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME' වලින් පුලුවනි. මෙම CommentME මෘදුකාංගය ලබා ගැනීමේදී මේ දිනවල Facebook වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනවා. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.

එහි ඉමේජ් ඇඩ් කරන්න / පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමණ ඇතුලත් කර තියනවා. අපේ රටේ දෙයක් හින්දා අගය කරන්න වටිනවා. 




  

 ZIP/RAR Password : www.pariganakapituwa.com  
(Source-Pariganakapituwa.com) 



Sunday, October 11, 2015

Subway Surfers Game For Computer



                  http://www.aluth.com/2014/11/subway-surfers-game-for-computer.html 



 Technical Details

  • Game Name : Subway Surfers
  • File size : 20.5 Mb
  • Requirements : windows xp / Vista / Windows7 / Windows8
  •  License : Free
  •  Publisher web site : www.kiloo.com              



                                                           DOWNLOAD 

                                                            Click Here

Free Video Joiner software


 



Supported Formats - avi, wmv, asf, dvr-ms, ms-dvr, mp4, 3gp, m4v, rm, rmvb, flv, mkv, avs, mpg, vob, dv, m1v, m2v, dat , amv and more.  

 *** No WATERMARK ***  

technical Details

  • Software Name : Weeny Free Video Joiner
  • File size : 28 Mb
  • Requirements : Windows xp / 7 / 8 / 10
  • License : Free
  • Publisher website : www.weenysoft.com                  


                                                                    DOWNLOAD   

                                                                     Click Here

TVexe - watch TV on your computer + 1500 Channels

                     

                                       


                                        


Technical Details

  • Software Name : TVexe
  • File size : 634 KB
  • Requirements : Windows xp / 7 / 8 / 10
  • License : Free
  • Publisher website : www.tvexe.com  


                                                                Download
                                                                Click Here

Windows 8.1 + Activator



              http://getintopc.com/wp-content/uploads/2013/07/download-windows-8.1-iso.jpg

                                 
                                       Windows 8.1 Pro 32bit

                                       Windows 8.1 Pro 64bit

                             
                                 Kmspico Final Windows Activator 



 Also Can Activate -
  • Windows 7 Professional/N/Enterprise/N
  • Windows 8 All
  • Windows 8.1 All
  • Office 2010/2013
  • Windows Server 2008/Standard/Datacenter/Enterprise/2008R2/Standard/Datacenter/Enterprise/ 

වින්ඩෝස් 8 පෙන් එකෙන් දාමු



 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-U9JF1_IjKKA_SI3_Bn5e3m4F3xWD3T-nHLtraJePRTZxo0X4PE80itVd4R9QGQfbY8olci_gdXJWuBlpm7pRu98O8fXsk-lGaSMEbGEwgentqNfsFeXYxRyuyrBWnFWMMFCdizFOjwkQ/s1600/Windows+8+Bootable.jpg
සාමාන්‍යයෙන් අපි කවුරුත් පුරුදු වෙලා ඉන්නෙ මෙහෙයුම් පද්ධතියක් Install කරද්දි Bootable DVD එකකින් ඒ වැඩේ කරගන්නයි. සමහර විට ඒ DVD එක යන්තමින් හෝ සීරීමකට ලක්වෙලා තිබුණොත්, වැඩේ අතරමග නවතින්නත් ඉඩ තියෙනවා!
මේ ලිපියෙන් කියාදෙන්නේ DVD එකක් වෙනුවට Pen Drive එකකින් Windows 8 හෝ Windows 7 install කිරීම සඳහා භාවිතා කළ හැකි සරල ක්‍රමයක් ගැනයි. ඒ කිසිම තෙවැනි පාර්ශ්ව මෘදුකාංගයක් භාවිතා නොකර!
බොහෝ තැන් වල තියෙන ලිපි වල තියෙන කරුණු අනුගමනය කිරීම ඒ තරම් සාර්ථක නැති වුණත්, මේ ලිපියෙන් ඒ සඳහා 100%ක් සාර්ථක ක්‍රමයක් පිළිවෙලින් ඉදිරිපත් කරනවා.
ඔබට අවශ්‍ය වෙන්නේ -
1) අවම වශයෙන් 4GB ධාරිතාවයක් ඇති Pen Drive එකක් සහ
2) Windows 7/ Windows 8 DVD එකක් (හෝ ISO image එකක්) පමණයි.
වැඩේ කෙරෙන්නෙ මෙහෙමයි.

1 වැනි පියවර

මුලින්ම Pen Drive එක පරිගණකයට සම්න්ධ කරන්න. අවශ්‍ය දත්ත පෙන් එකේ ඇත්නම් වෙනත් තැනකට කොපි කරගන්න. Start Menu එකේ පහළ Search box එකේ CMD කියලා ටයිප් කරන්න. ඉන් පස්සේ, Ctrl+Shift+Enter කී තුනම එකවර press කිරීමෙන් Command Prompt එක විවෘත කරගන්න. එවිට පහත රූපයට සමාන වින්ඩෝවක් පෙනෙනු ඇති.



2 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ DISKPART ලෙස ටයිප් කර Enter කරන්න. එවිට තිරය පහත පරිදි  පෙනෙනු ඇති.


3 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ LIST DISK ලෙස ටයිප් කර Enter කරන්න. එවිට ඔබේ පරිගණකයට සම්බන්ධ කර ඇති Storage devices ලැයිස්තුවක් පෙන්වනු ඇති. එයින් ඔබේ පෙන් ඩ්‍රයිව් එක නිවැරදිව හඳුනාගන්න. (මගේ පෙන් ඩ්‍රයිව් එක 7711MB ධාරිතාවයෙන් යුත් Disk 1 කියන drive එකයි)


4 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ SELECT DISK 1 ලෙස ටයිප් කර Enter කරන්න. (මා කලින් කී පරිදි, ඔබේ පෙන් ඩ්‍රයිව් එකට අදාල ඉලක්කම ලබාදෙන්න). එමගින් ඔබේ පෙන් ඩ්‍රයිව් එක සිලෙක්ට් කරගනු ලබනවා.


5 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ CLEAN ලෙස ටයිප් කර Enter කරන්න.


6 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ CREATE PARTITION PRIMARY ලෙස ටයිප් කර Enter කරන්න. එයින් ඔබේ පෙන් ඩ්‍රයිව් එක තුළ ප්‍රයිමරි පාටිෂන් එකක් සෑදේ.


7 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ SELECT PARTITION 1 ලෙස ටයිප් කර Enter කරන්න. එයින් ඔබ සාදාගත් පාටිෂන් එක සිලෙක්ට් කරගනු ඇති. ඉන්පසුව ACTIVE ලෙස ටයිප් කර Enter කරන්න.



8 වැනි පියවර


සාදාගත් පාටිෂන් එක ෆෝමැට් කිරීම සඳහා Command Prompt වින්ඩෝවේ FORMAT FS=NTFS ලෙස ටයිප් කර Enter කරන්න.


Format වීම සඳහා මිනිත්තු කීපයක් ගතවෙනු ඇති.


9 වැනි පියවර
ෆෝමැට් වීම අවසන් වූ පසු Command Prompt වින්ඩෝවේ ASSIGN ලෙස ටයිප් කර Enter කරන්න. දෙවනුව DISKPART> වෙතින් ඉවත් වීම සඳහා EXIT ලෙස ටයිප් කර Enter කරන්න.
දැන් ඔබ නැවතත් SYSTEM32> වෙත පැමිණෙනු ඇති. මෙතෙක් භාවිතා කළ විධාන සමග ඔබේ තිරය පහත පරිදි දිස්විය යුතුයි.


10 වැනි පියවර


ඔබේ WINDOWS 7/8 DVD එක DVD drive එකට ඇතුළ් කරන්න. (නැතහොත් ඔබේ ISO ඉමේජ් එක mount කරගන්න).  

මගේ DVD ROM එක - H:
මගේ PEN DRIVE එක - F:

දැන් Command Prompt වින්ඩෝවේ H: CD BOOT ලෙස ටයිප් කර Enter කරන්න.
ඉන් පසුව Command Prompt වින්ඩෝවේ CD BOOT ලෙස ටයිප් කර Enter කරන්න. දැන් ඔබ ඔබේ DVD  drive එකෙහි boot නැමැති ෆෝල්ඩරයට (H:\boot>) පැමිණ තිබේ.

11 වැනි පියවර
දැන් Command Prompt වින්ඩෝවේ BOOTSECT.EXE /NT60 F: ලෙස ටයිප් කර Enter කරන්න.

12 වැනි පියවර
අවසන් වශයෙන් ඔබේ DVD එක OPEN කර එහි ඇති සියලුම FILES සහ FOLDERS ඔබේ පෙන් ඩ්‍රයිව් එකට කොපි කරගන්න.
එච්චරයි.
දැන් පෙන් එක පරිගණකයට සම්බන්ධ කර තිබියදී පරිගණකය START කර, Boot menu එකෙන් පෙන් ඩ්‍රයිව් එක select කර දීමෙන් ඔබට පෙන් ඩ්‍රයිව් එක හරහා WINDOWS install කරගැනීමට පුලුවනි!. 


                (Source- Websinhalen.com)


EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු

ebay  එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...