
මේක කරන්න අනිවා ෆෝන් එක රූට් කරන්ලා තියෙන්නනම් ඕනේ තව දෙයක් හැම ෆෝන් එකටමනම් Xposed Framework එක ෆුල් සප් එකක් දෙන්නේ නෑ ඒ ඒත් LG,SAMSUNG,SONY,MOTO මේවටන්ම් එලටම වැඩ හරි දැන් මේකට බහිමු මුලින්ම පහල තියන ඇප් දෙන ඩවුන්ලෝඩ් කරගන්න
~~Download~~
01. open the app and choose framwork
02. Click install/update and reboot
03. Confirm the firmwork is active. ( will display in green)
04. Now download gravitybox
**Gravitybox (Jelybean)
**Gravitybox (Kitkat)
**Gravitybox ( Lolipop)
05.install it and back to xposed and active module
.jpg)
06.tick it
07. Now open gravitybox and change ur phone appearence
u can costomize
Batteryicon/ signal icon/ clock / powermenu tool etc.
Thnx for reading . ENJOY!!!!
No comments:
Post a Comment