Saturday, May 21, 2016

ANDROID secret codes







Factory Restore Settings (මිලදී ගන්නා විට තිබුනු settings වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරන්න පුලුවන් - [ *#*#7780#*#* ]
දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර දැනගැනීමට - [ *#*#4636#*#* ]
දුරකතනය Format කිරීම සදහා - [ *2767*3855# ]
Media Files backup කිරීමට - [ *#*#273283*255*663282*#*#* ]
දුරකතනය Service Mode කිරීමට - [ *#*#197328640#*#* ]

කැමරාව පිලිබද විස්තර බලාගැනීමට - [ *#*#34971539#*#* ]

WiFi MAC address එක බලාගැනීමට - [ *#*#232338#*#* ]
GPS Test එකක් කිරීමට - [ *#*#1472365#*#* ]
Bluetooth Test එකක් කිරීමට - [ *#*#232331#*#* ]
Bluetooth Device Address එක බලාගැනීමට - [ *#*#232337#*# ]

Ram Version එක බලාගැනීමට - [ *#*#3264#*#* ]
Touch Screen Version එක බලාගැනීමට - [ *#*#2663#*#* ]
Vibration Test and Backlight Test - [ *#*#0842#*#* ]
Sensor Test - [ *#*#0588#*#* ]
Melody Test - [ *#*#0289#*#* ]

LCD Test - [ *#*#0*#*#* ]
Packet Loopback - [ *#*#0283#*#* ]
FTA Software Version එක බලා ගැනීමට - [ *#*#1111#*#* ]

FTA Hardware Version එක බලා ගැනීමට - [ *#*#2222#*#* ]
PDA and Phone - [ *#*#1234#*#* ]
PDA, Phone, CSC, Build Time, Changelist Number - [ *#*#44336#*#* ]
PDA, Phone, H/W, RFCallDate - [ *#*#4986*2650468#*#* ]

1 comment:

EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු

ebay  එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...