මේක අපි දැනගත්තම අපිට බය නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්නේ . රූට් කරලා මොඩිෆයි කරන්න ගිහින් කෙල උනත් බය නෑ . කස්ටම් රොම් ගහනකොට තින බය අඩු කරන්නත් පුළුවන් . ඒ වගේ දෙයක් කරලා ෆෝන් කඩ වල ඉන්න කාලය . මුදල් එහෙම අපිටම කියලා ඉතිරිකරන්නත් පුළුවන්නේ . මොකද මේක මේ හිතන තරම් අමාරු වැඩකුත් නෙමෙයි . විනාඩි පහක් දහයක් වගේ යනකොට ෆෝන් එකට මේ විදියට සොෆ්ට්වෙයා ගහගන්න පුළුවන් .
Download below tools
Odin Software
Usb Drivers
ඊළගට තින්නේ අපිට ෆෝන් එකට අදාල ෆ්රිම්වෙයා එක ගන්න එක තමා . අපි මේක ඔෆීෂියල් සැම්සුන් සයිට් එකෙන් ගන්නේ . ඒ හින්දා අපිට රෙජිස්ටර් වෙන්න ඕනා . ෆ්‍රී තමා රෙජිස්ටර් වෙන්න තින්නේ . පාඩු නෑ රෙජිස්ටර් උනාට . මේ ෆ්රිම්වෙයා අපිට 200% විශ්වාසයි එක තමා පාඩු නෑ කිව්වේ
Firmware Download
තමන්ගේ ෆෝන් එකට අදාල සොෆ්ට්වෙයා එක ගන්නකොට අනිවා මොඩ්ල් නම්බර් එකට ම ගැලපෙන සොෆ්ට්වෙයා එක ගන්න , වෙන වෙන සොෆ්ට්වෙයා අරන් තමන්ගේ එකට ගහන්න යන්න නම් එපා
දැන් ඩ්‍රයිවස් එහෙම ඉන්ස්ටෝල් කරගත්තනෙ . කොම් එකේ සැම්සුන් කියිස් රන් වෙන්න දෙන්න එපා . බට්ට්රි චාජ් එක 60% අනිවා පැනලා තින්න ඕනා .
- ඔක්කොම හරිනේ එහෙනම් ෆෝන් එක ඔෆ් කරන්න
- කොම් එකෙන් ඔදින් ඕපන් කරන්න
- ඔෆ් කරපු ෆෝන් එකේ POWER button + HOME button + VOLUME DOWN button එක පාර ඔබන් ඉන්න
- දැන් ඔදින් ඕපන් කරන්නේ අපි ඉන්නේ , ඩේටා කේබල් එකෙන් ෆෝන් එක කොම් එකට සම්ස්බන්ද කරන්න . ඩ්‍රයිවස් ඉස්සෙල්ලා අරන් නැත්නම් ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් වෙනකම් ඉන්න
- ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් උනාම කොම් එකේ ඔදින් වල මෙන්න මෙහෙම තින්න ඕනා
- නිල් පාටින් වැටෙයි ඔක්කොම ඩ්‍රයිවස් හරියට ගත්තා නම් . ඒ කියන්නේ තව පියවරක් ඉවරයි කියලා .
- දැන් තින්නේ අපිට PDA කියන තැනට අපි ගත්ත ෆයිල් එක දෙන එක තමා . PDA කියන බටන් එක ක්ලික් කරන්න . බ්‍රව්ස් වෙන්න පටන් ගනි . එතකොට අපි අර සයිට් එකෙන් ගත්ත සොෆ්ට්වෙයා එක මෙතනට දෙන්න ඕනා .
- සිප් එක්ක නම් එක්ස්ට්‍රක්ට් වෙන්න ඕනා . සාමාන්‍යයෙන් එන්නේ නම් ෆ්රිම්වෙයා .TAR හරි MD5 file එකක් විදියට තමා . කෙලින්ම එක ඇවිල්ලා නම් මුකුත් කරන්න යන්න එපා

- මෙන්න මෙහෙම තිනවානම් ඔක්කොම හරි . මේ ටික් දෙක නම් අනිවා දාන්න
- දැන් තින්නේ ඔක්කොම හරි නම් යටින් START කියන එක දෙන්න
- ඔක්කොම වෙලා මෙන්න මෙහෙම වැටුනාම ෆෝන් එක ඔටෝම ඔන් වෙයි පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් නම් යයි . හැබැයි ඒ පලවෙනි පාර විතරයි හොදේ .
- ඔන් වෙන්නේ නෑ කියලා බට්ට්රි නම් ගලවන්න යන්න එපා
Contact Me If Any Problem U get
No comments:
Post a Comment