Tuesday, February 23, 2016

පිච්චුන Pen , Chip අපුරුවට වැඩ කරවමු



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhhj280FZAX2KSTyaO8nxG0SMj7bLbmDKa_QCbJHni5V66rlCVZEv9wzdp6ZpsDqqMvdUYhIfWuSvDmzCWwCr13mAGEi_5dQd_WjkxVkCGT_VgY-5Q5tEE3t4zzv216JVKt7PKJWwtH44/s1600/pl160038-kingston_dt101_g2_usb_memory_sticks.jpg

අලුත්ම පොස්ට් එකක් අරගෙන අදත් බ්ලොග් එක ලියන්න අවා, ඔන්න අපෙ යලුවන්ට තවත් ගොඩක් වැඩගත් Tool එකක් දෙන්න යන්නෙ මෙන්න මෙකයි සමහර යලුවන් අහනවා දැකලා තියනවා මගෙ Pen Drive එක Open කර ගන්න බැ ඒ වගෙමයි Format කර ගන්නත් බැ? අහ් එකට මොකද කරන්නෙ ඔන්න එ වැඩ වලට තමා මෙ විසදුම දෙන්න යන්නෙ..
,ඔන්න මෙ පහලින් දෙන Tool එකෙන් අපිට පුලුවන් මෙ Open කර ගන්න බැරි Pen Drive,Chip වගෙ දෙවල් ලෙසියෙන්ම ඔපන් කරලා Format කර ගන්න ..
ඔන්න මෙ Tool එකේ නම තමා..... HP USB Disk Storage Format Tool මේකෙන්  ඔයාලට ගොඩක් ප්‍රයෝජවත් දේවල් වලට භාවිත කරගන්න පුළුවන්, මොකද Pen Drive , Chip එකක් පිච්චුනාගමන් විසි කරලා දාන්නේ නැතුවමේකෙන් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලලාම විසිකරන්න 



                         Download

No comments:

Post a Comment

EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු

ebay  එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...