Tuesday, February 23, 2016

සාමාන්‍ය බැටරියකින් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරන අපූරු ක්‍රමයක්




අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. ඉතින් ඒකට අපූරු විසඳුමක් තමයි අද අපි කියන්න යන්නේ. බොහෝම සරල විසඳුමක්. වෝල්ට් 9ක බැටරියකින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ චාජරයෙන් ඔබේ ජංගම දුරකථනයට හානියක් වෙන්නේ නැහැ.

මේ වැඩේට අවශ්‍ය වෙන්නේ 1. කාර් චාජරයක්, 2. ලෝහ කැබැල්ලක් (යතුරක් වගේ දෙයක්) 3. වෝල්ට් 9 බැටරියක්. පහත වීඩියෝවේ පෙනෙන විදියට කාර් චාජරයේ ලෝහ කොටසට ඔබ සොයාගත් ලෝහ කැබැල්ල සම්බන්ධ කරගන්න. පසුව ඔබේ ලෝහ කැබැල්ලේ අනෙක් අග්‍රය බැටරියේ සෘණ අග්‍රයටත්, කාර් චාජරයේ අග්‍රය ධන අග්‍රයටත් සම්බන්ධ කරගන්න.


No comments:

Post a Comment

EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු

ebay  එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...