Saturday, May 21, 2016

සල්ලි නොගෙවා Play Store එකේ Paid Apps Download කරමු




 ඔන්න අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා. අපි දන්නවනේ Android market එකේ තියන සමහර applications ගොඩක්ම සල්ලි ගෙවලා ගන්න තියන ඒවා කියලා. ඒ උනාට ඒව නිකන් ගන්න ක්‍රමයකුත් තියනව. ඒ තමයි  Black Market Alpha එක. ඒ කියන්නේ android market එකේ applications ම තියන ඒ වගේ තව market එකක්. විශේෂත්වය තමා මේකේ කිසි එකක් සල්ලි ගෙවලා ගන්න නෑ. ඔක්කොම තියෙන්නේ නොමිලේ මේක භාවිතා කරන්න Phone එක root කරලා තියෙන්න ඕනි නෑ




                                          මෙතනින් ගන්න



















                                         

No comments:

Post a Comment

EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු

ebay  එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...