Monday, February 22, 2016

ගෙදර ඉදන් යාලුවෙක්ගෙ හරි Office එකේ හරි පරිගණකය පාලනය කරන්න

 




මේ මෘදුකාංගයෙන් පුළුවන් අන්තර් ජාලයට හරි LAN ජාලයකට හරි සම්බන්ද කරලා තියන පරිගණයක පාලනය සම්පුර්ණයෙන්ම අපේ අතට ගන්න . හැකිං නෙමෙයි හොදේ ? මේකට අනිත් පාර්ශවයේ පුර්ණ අනුදැනුම මත වෙන්න ඕනි .

                                                           Download

හරි එහෙනම් ඔතනින් බගනගන්නකෝ වැඩේ කරන හැටි මං කියල දෙන්නම්
ඔයාලා මේ මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරගත්තම මේ පහලින් පේන විදියේ අයිකන් එකක් දකින්න ලැබෙයි ඒක ඕපන් කරගන්න ........
එතකොට ඔයාලට TeamViewer එකේ මේන් වින්ඩෝ ඒක දකින්න ලැබෙයි පහලින් පෙන්නලා තියන විදියට

                                      

           


එතකොට යාළුවගේ පරිගණකයෙත් ඔය වගේම වින්ඩෝ එකක් තියනවනේ ඔයාට තියෙන්නේ යාලුවගෙන් ID එකයි password එකයි ඉල්ලගෙන partner ID කියන තැනට යාළුවගේ ID එක දීල එම පරිගණකයට ඇතුළු වෙන්න එක තමා . ඊට පස්සේ ඔයාට පුළුවන් යාළුවගේ හරි කාර්යාලේ හරි පරිගණකය ඔයාගේ ගෙදර පරිගණකය වගේ පාවිච්ච් කරන්න. ඇත්තටම ගොඩක් වැඩ කරගන්න පුළුවන් මාර වටිනාකමක් තියන මෘදුකාංගයක් මේක . උත්සහ කරලා බලන්න

No comments:

Post a Comment

EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු

ebay  එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...