Thursday, December 3, 2015
ෆේස්බුක් ගෘප් ඔක්කෝටම එකවර පෝස්ට් දාමු
අද වන විට බ්ලොග් කලාවේ නිරත වන පිරිස බොහොමයක් වැඩි වී ඇත. ඔය බ්ලොග් කරන කට්ටිය තමන්ගේ බ්ලොග් එක ප්‍රසිද්ධ කර ගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිතා කරනවා. එයින් Facebook වෙබ් අඩ්විය තුළ විශාල වශයෙන් මෙම blog කලාවේ නියෙලෙන්නන්ගේ ලිපි ඔබ දැක ගැනීමට හැකියාව ඇත. අද ලිපියෙන් කියන්න යන්නේ එකවර ෆේස්බුක් වෙබ් අඩවිය තුළ ඇති සෑම Groupයකටම එකවර පෝස්ට් දමන්න භාවිතා කරන වෙබ් අඩවි කිහිපයක් ඔබට ගෙන ඒමට අදහස් කළා. දන්න අයත් ඇති. නොදන්නා අයට වගේම ඔබ නොදත් වෙබ් අඩ්විද පහතින් තිබෙන්නට ද පුලුවනි. මෙම ලිපියේ සඳහන්ව නොමැති Facebook Group Poster වෙබ් අඩවි ගැන ඔබ දන්නවානම් ඒ ගැන අපිටත් කියන්න. පසුව ඔබ ලබා දුන් වෙබ් අඩවි මෙම ලිපියට ඇතුලත් කිරීමට අපට හැකියාව ඇත.
Aluthposter.com
Toolstar.com
(Post Credit.. Pariganakapituwa.com)
Subscribe to:
Post Comments (Atom)
EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු
ebay එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...
-
Factory Restore Settings (මිලදී ගන්නා විට තිබුනු settings වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරන්න පුලුවන් - [ *#*#7780#*#* ] දුරක...
-
Google Play Store Google Play is your one-stop shop for all your favorite entertainment. With over 450,000 apps, millions of song...

No comments:
Post a Comment