Sunday, October 11, 2015

ඕනම File එකක් පට ගාලා හොයා දෙන සුපිරි මෘදුකාංගයක්

                           

                                              

  මේක නම් ඇත්තටම සුපිරිම Software එකක්ම තමයි.Computer එකේ තියෙන බිලියන ගානක් Files අතරින් අපිට ඕන File එක ඉක්මනින් හොයාදෙන්න මේ Software එකට පුලුවන්.කෙනෙක්ට හිතෙන්න පුලුවන්"තවත් මොකටද Softwares,Windows වලින්ම Search කරන්න පුලුවන්නේ කියලා".ඔන්න ඒක හන්දා මේ Software එකේ තියෙන විශේෂත්ව කීපයකුත් කියන්නම් වලට Windows Search වඩා.
ඔය ගොල්ලෝ දන්නව ඇතිනේ Start Button එක Click කරලා(පහළ විදියට )Search එකක් කළොත් එන්නේ C Partitionඑකේ තියෙන Files වල Results විතරයි.


Windows 7
Windows 8
Windows Explorer එකෙන් Search එකක් කරන්න නම්(පහළ විදියට ) ඔය ගොල්ලෝ අඩුම තරමේ File එක තියෙන Partition එකවත් දැනගෙන තියෙන්න ඕන.
අනිත් එක Folder/Partition එකේ තියෙන Files ගාන වැඩි වෙනකොට Search කරන්න මාර වෙලාවක්නේ යන්නේ.නමුත් මේ Software එක භාවිතයෙන් Search එකක් කරන්න ඕන වෙන්නේ Keyword එකක් විතරමයි.Keyword එක Enter කළාම Software එකෙන් Computer එකේ තියෙන සියලුම Partition වල Search Results සැනෙකින් ලබා දෙනවා.
මීට අමතරව මේ Software එකෙන් ලැබෙන වල විශෙෂත්ව කිහිපයක් දැන් කියන්නම්.ඇත්තටම මේක ඇහුවොත් නම් මේක සුපිරිම එකක් බව ඔයාලත් පිළිගනීවි.මේකෙන් ඔය *.exe,*rar,*.zip,*.msi ඇතුළේ තියෙන Files පවා Search කිරීමකට ලක්වෙනවා.ඒ වගේම Computer එකේ Hide කරපු Files පවා මේකේ Search එකට අහුවෙන හන්දා කිසිම අවුලක් නැතුව ඕන File එකක් හොයන්න පුලුවන්.මේ හේතුව නිසා Computer එකේ හැංගිච්ච Virus හොයන්නත් මේ Software එක භාවිතා කරන්න පුලුවන්.
මම හිතනවා මේ Software එක ගැන  ඔයාලට අදහසක් දැන් එන්න ඇති කියලා.ඔන්න එහෙනම් පහළ Link එකෙන් Download කරගන්න කෝ.Install කරන්න දෙයක් නෑ.Double Click කරලා Open කරන්න පුලුවන්.   


                                                        <<<<Download>>>>








(Post Credit: Websinhalen.com)

No comments:

Post a Comment

EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු

ebay  එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...